ජපානයේ පළමු පෞද්ගලික රොකට්ටුව පුපුරා විනාශ වේ (වීඩියෝ)

ජපානයේ පළමු පෞද්ගලික රොකට්ටුව පුපුරා විනාශ වේ (වීඩියෝ)

ජපානයේ පළමු පෞද්ගලික රොකට්ටුව ගුවන්ගත කිරීම අසාර්ථක වී තිබේ.

මෝ-මෝ-2 ලෙස නම් කෙරුණු මීටර් 10 දිගැති මෙම රොකට්ටුව ජපානයේ දකුණු දිග හොකයිඩෝ දිවයිනෙන් නික්මී මොහොතකින් පුපුරාගොස් තිබේ.

රොකට්ටුව හරහා කිලෝමීටර් 100ක් දුරින් පිහිටි අභවකාශ නිරීක්ෂණාගාරයට උපකරණ රැගෙනයාමට නියමිතව තිබිණි. රොකට්ටුව පිපිරීයාමෙන් කිසිවෙකුටත් හානි සිදුව නැතැයි විදෙස් මාධ්‍ය වාරතා කරයි.

මෙම රොකට්ටුව අන්තර්ජාල සේවා නිර්මාතෘවරයෙකුවන ටකෆුම් හොරියේගේ තාක්ෂණ සමාගම මගින් නිපදවන ලද්දකි.

Facebook
Twitter
LinkedIn