ගෑස් මිල පහතට

ගෑස් මිල පහතට

අද(29) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් පහත හෙලන බව රජය නිවේදනය කර තිබේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1538ක් වේ.

Facebook
Twitter
LinkedIn