අවසන් දහසයේ තරඟ ආරම්භය හෙට

අවසන් දහසයේ තරඟ ආරම්භය හෙට

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් 16 දෙනා අතරට පිවිසි කණ්ඩායම් අතර තරඟ හෙටින් (30) ආරම්භ වේ.

ඒ අනුව හෙට ආජන්ටිනා කණ්ඩායම හා ප්‍රංශ කණ්ඩායම තරඟ වැදීමට නියමිතය.

පළමු වටයේ තරඟවලදී කාණ්ඩ 8න් පළමු හා දෙවැනි ස්ථාන දිනාගත් කණ්ඩායම් අවසන් 16 දෙනා අතරට තේරී පත්විය. මෙම වටයේදී පරාජය වන කණ්ඩායම් තරඟාවලියෙන් ඉවත් වන අතර ජය ගන්නා කණ්ඩායම අර්ධ අවසාන වටයට පිවිසීම සිදුවේ.

අවසන් 16 දෙනා අතරට පිවිසි රටවල් වනුයේ ප්‍රංශය, උරුගුවේ, පෘතුගාලය, ස්පාඤ්ඤය, රුසියාව, ක්‍රොඒෂියාව, ඩෙන්මාර්කය, බ්‍රසීලය, මෙක්සිකෝව, බෙල්ජියම, ජපානය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, කොලොම්බියාව, එංගලන්තය සහ ආජන්ටිනාව යන රටවල්ය.

ඉදිරි තරඟ පැවැත්වෙන කාල සටහන පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn