මිග් වංචාවට අදාළව  ඉහළ ගුවන් හමුදා නිලධාරීන් 05කගේ බැංකු ගිණුම් 40ක් පරීක්ෂාවට නියෝග

මිග් වංචාවට අදාළව  ඉහළ ගුවන් හමුදා නිලධාරීන් 05කගේ බැංකු ගිණුම් 40ක් පරීක්ෂාවට නියෝග

මිග්යානා ගනුදෙනුවේදී සිදුව ඇති වංචාව සම්බන්ධයෙන් සිදු කරණ පරීක්ෂණවලට අදාළව හිටපු ගුවන් හමුදාවේ හමුදාපතිවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් 5 දෙනෙකුගේ බැංකු ගිණුම් 40ක් පරීක්ෂා කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (29) අවසර ලබාදී තිබේ.

මෙම ගිණුමු පරීක්ෂා කිරීමට අවශ්‍ය බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශ අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් පසු මහේස්ත්‍රාත්වරිය මෙම අවසරය ලබා දී ඇත.

Facebook
Twitter
LinkedIn