අසාධාරණ ලෙස විදුහල්පති මාරු කළ උතුරුමැද හිටපු මහ ඇමතිට වන්දි ගෙවන්න වෙයි

අසාධාරණ ලෙස විදුහල්පති මාරු කළ උතුරුමැද හිටපු මහ ඇමතිට වන්දි ගෙවන්න වෙයි

නිවත්තකචේතිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ කරුණාරත්න බණ්ඩාර මහතා අසාධාරණ ලෙස ස්ථාන මාරුකිරීමට විරෝධය දක්වමින් උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්න මහතාට එරෙහිව පනවා තිබූ නඩුවෙන් විදුහල්පතිවරයා ජයගෙන තිබෙන අතර අදාල විදුහල්පතිවරයාට රුපියල් ලක්ෂ දෙක හමාරක වන්දියක් ගෙවන්නැයිද ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු මහ ඇමතිවරයාට නියෝග කර තිබේ.

මේ අතර අසාධාරණයට ලක් වු විදුහල්පතිවරයා වෙත රජය විසින් රුපියල් 50,000ක මුදලක් ගෙවන ලෙසද අධිකරණය නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn