“ශ‍්‍රී ලංකා-සිංගප්පූරු ගිවිසුම හා ආර්ථිකයේ හෙට දවස” ජවිපෙ සම්මන්ත්‍රණය හෙට

“ශ‍්‍රී ලංකා-සිංගප්පූරු ගිවිසුම හා ආර්ථිකයේ හෙට දවස” ජවිපෙ සම්මන්ත්‍රණය හෙට

ශ‍්‍රී ලංකා-සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන සම්මන්ත්‍රණයක් හෙට (28) දින ප.ව. 3.30ට ජාතික පුස්තකාල ශ‍්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිත.

“ශ‍්‍රී ලංකා-සිංගප්පූරු ගිවිසුම හා ආර්ථිකයේ හෙට දවස” මැයෙන් පවත්වනු ලබන එම සම්මන්ත‍්‍රණයේ දේශකයින් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ජවිපෙ මධ්‍යමකාරක සභික, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සහභාගිවීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn