වැරදි තොරතුරු පතුරවන සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
වත්තල නව උසාවි සංකීර්ණය විවෘත කිරිමෙන් පසු එම පරිශ්‍රෙය් පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ජනතාවට විස පතුරුවන අසත්‍ය වැරදි දේ පළ කරන සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කරන බවය.
එමෙනම් මේ වනවිට රට තුළ මතු වී පවතින පතාල කණ්ඩයම් මැඩපැවැත්වීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්නැයි පොලිස්පතිට උපදෙස් දුන් බවද ජනාධිපතිවරය එහිදී ප්‍රකාශකර ඇත.
14









