දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා මම දන්නේ නැහැ

දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා මම දන්නේ නැහැ

පැවති ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශයක් ලෙස නිකුත් වූ දින 100යේ වැඩපිළිවෙල සකස් කළේ කවුරුන් විසින්දැයි තමන් නොදන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

දින 100 වැඩසටහන

Facebook
Twitter
LinkedIn