ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනාගේ කණ්ඩායම අද (30) දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු එම පක්ෂයේ නායකයින් පිරිසක් හමුවී තිබේ.
රට වෙනුවෙන් ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දෙමළ ජාතික සන්ධානයේ නායකයින් සමග සාකච්ඡා කර ඇත.
මෙම හමුව අද 11.30ට පමණ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිටිහි විපක්‍ෂනායක කාර්යාලයේදී සිදු කර තිබේ.
1









