සෑම පෙට්‍රල් ලීටරයකටම රුපියල් 45යි ශත 50ක බද්දක් ආණ්ඩුව ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් අයකරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.
ඒ ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමින් බිමල් රත්නායක මහතා මේ බව අවධාරණය කළේ ය.
බදු මුදල් අඩු කලේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු නොවනු ඇති බවද බිමල් රත්නායක මහතා අවධාරණය කළේ ය.
5










