සයිටම් බලධාරීන් අපහාස නඩුව ඉල්ලා අස්කර ගනියි

සයිටම් බලධාරීන් අපහාස නඩුව ඉල්ලා අස්කර ගනියි

සයිටම් ආයතනයේ බලධාරීන් විසින් ‘උපාධි කඩය’ ලෙස සයිටම් ආයතනට අපහාස කළා යැයි සඳහන් කරමින් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (ACMOA) එරෙහිව මිලියන 100ක වන්දි ඉල්ලා පැවරූ අපහාස නඩුව ඊයේ(09) දින නඩුව නැවත කැඳවූ අවස්ථාවේදි ඉල්ලා අස්කරගෙන ඇත.

2016 වසරේදී කොළඹ දිසා අධිකරණයේදී මෙම නඩුව සයිටම් බලධාරීන් විසින් ගොනු කරනු ලැබිණ.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්