මේ වනවිට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20වන සංශෝධනය ගෙන එන බව ප්‍රකාශ කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් රට තුළ විශාල කතා බහක් නිර්මාණය වී තිබේ. විද්වත් වෘත්තිකයින් විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යතු බව සඳහන් කරමින් ඊයේ (09) දිනයේද කොළඹදී මාධ්‍ය සාකච්චාවක් පවත්වන ලදී.
වෙනසක ඇරඹුම සංවිධානය විසින් පැවැත්වූ මෙම මාධ්‍ය හමුව සඳහා විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා, සීමා නීර්ණ කොමිසමේ හිටපු සභාපති ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ පරිපාලන සේවා සංගමයේ වසර ගණනාවක් සභාපති ධුරය හෙබවූ අශෝක පීරිස් මහතා, ප්‍රවීණ ලේඛක සාහිත්‍යධර ගුනසේන විතාන මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුල සමරකෝන් මහතා, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජේයෂ්ඨ කථිකාචාර්ය අසේල රංගදේව මහතා, බන්ධනාගාර අමාත්‍යාංශේ හිටපු ප්‍රධාන ගණකාධිකාරී, ජනතා සේවය උදෙසා රාජ්‍ය සේවකයෝ සංවිධානයේ ජාතික කමිටු සාමාජික වසන්ත පෙරෙරේරා මහතා ඇතුළු විද්වතුන් පිරිසක් සහභාගී වූහ.
එහිදී ඔවුන් දැක්වූ අදහස් පහතින් දැක්වේ.
නිහාල් අබේසිංහ මහතා
ගුනසේන විතාන මහතා අදහස් දක්වමින්
අශෝක පීරිස් මහතා අදහස් දක්වමින්
අතුල සමරකෝන් මහතා
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවල පිළිතුරු













