Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable
එතෙර අපි සංවිධානයේ ස්වීඩන් ශාඛාවේ සමුළුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සහ සංගීතවේදී නදීක ගුරුගේ මහතා අද(10) උදෑසන ස්වීඩනයට ලගා වී ඇත.
එතෙර අපි සංවිධානයේ ස්වීඩන් ශාඛාව ඔවුන් උනුසුම් අයුරින් පිළිගෙන තිබේ.
*Enter your name
Do not change these fields following