ගුවන් තොටුපොල වර්ජනය කල් යයි

ගුවන් තොටුපොල වර්ජනය කල් යයි

තම වැටුප් රුපියල් 10,000කින් වැඩි නොකිරිමට එරෙහිව ගුවන් තොටුපොල සේවකයින් විසින් අද (02) ආරම්භ කිරීමට සූදානම් වූ වැඩ වර්ජනය මීට සුළු මොහොතකට පෙර නතර කර දැමීමට කටයුතු කර ඇති බව වාර්තාවේ.

කෙසේ නසුත් හෙට දින වනවිට පාලකයින් විසින් තම වැටුප් වැඩිවීමේ ඉල්ලීම සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය මත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සේවකයින් සමග සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවද වෘත්තීය සමිති සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn