සිය වැටුප් ඉල්ලීමක් මුල් කරගනිමින් ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ සේවකයින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වර්ජනයකට සූදානම්වී ඇති බව වාර්තා වේ.
මේ වනවිට එම ගුවන් තොටුපොල පශ්‍රිය අවට කැරළි මර්ධන පොලීසිය සහ ගුවන් හමුදාව කැඳවා ඇති බවත් වාර්තා වේ.
ගුවන් තොටුපොළ සේවකයන් සඳහා රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා ඇති නමුත් එයට අමාත්‍යවරයා එකඟ නොවීම මෙම වැඩවර්ජනය ආරම්භ කිරීමට මූලික වී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.
3










