ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීමෙන් ගනේමුල්ලේ දැරිය යළි පාසලට

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීමෙන් ගනේමුල්ලේ දැරිය යළි පාසලට

මව HIV මර්දන වැඩසටහන්වලට සම්පත් දායිකාවක ලෙස ස්වේච්ඡාවෙන් සම්බන්ධ වීම වරදක්ය යන ආකල්පය ඇතිවීම කෙනෙහිලිකම්වලට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසමේ මැදිහත්වීම මත සාධාරණය ඉටු වූ නේමුල්ල කුඩා බොල්ලත ශ්‍රී සුමංගල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවිය යළිත් වරක් එම අභාවාචක අත්දැකීමට මුහුණ දුන් අතර මෙවරද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මැදිහත්ව ඇයට සාධාරණය ඉටු කිරීමට කටයුතු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් එම කොමිසම මාධ්‍ය වෙත නිවේදනයක් යොමු කර ඇති අතර එම නිවේදනය පහතින් පල වේ.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්