වසර ගණනාවක් සේවය කළත් ස්ථාන මාරුවීම් නැහැ – හෙද හෙදියෝ උපවාසයක

වසර ගණනාවක් සේවය කළත් ස්ථාන මාරුවීම් නැහැ – හෙද හෙදියෝ උපවාසයක

හෙද හෙදියන්ගේ ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් පුත්තලම මූලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය රෝහල ඉදිරිපිටදී අද (22 ) උපවාසයක් ආරම්භ කර තිබේ.

හෙදියන් 21ක් දෙනකු මෙම උපවාසයට එක්ව සිටින අතර ඔවුන් පසුගිය 20 වැනිදා විරෝධතාවයකද නිරත වූහ.

වසර 7, 8, 9, 10 ඉක්මවූ කිලෝ මීටර 200කට වැඩි දුරක සිට සේවයට පැමිණෙන හෙද හෙදියන් සිටින බවත් අද දින විසදුමක් නොලැබෙන්නේ නම් ඉදිරි දින කිහිපය තුළ අඛන්ඩ වැඩ වර්ජනයකට යාමට සූදානම් බවත් ඒ සඳහා අනිකුත් කාර්ය මණ්ඩලවල සහයෝගය ලබාගැනීමට කටයුතු කරන බවත් අමිල රත්නායක මහතා සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්