පුද්ගලයෙකුට පහරදී අධිකරණයෙන් කට්ටිපැන්න ප්‍රසන්නට ඇප

පුද්ගලයෙකුට පහරදී අධිකරණයෙන් කට්ටිපැන්න ප්‍රසන්නට ඇප

පුද්ගලයකුට පහරදීමේ සිද්ධියකට අදාළව අධිකරණය මගහරිමින් සිටියදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරමහතා ඇප මත මුදාහරින ලෙස මහර මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කර තිබේ.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී කැලණිය ප්‍රාදේශීය සභාවට නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 20 වැනිදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද (22) දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්