සයිටම් ගැටලුව විසඳීමේ කැබිනට් පත‍්‍රිකාවේ ප‍්‍රශ්න රැසක්…

සයිටම් ගැටලුව විසඳීමේ කැබිනට් පත‍්‍රිකාවේ ප‍්‍රශ්න රැසක්…

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතිය කිසිම විකෘති කිරීමකින් තොරව ගැසට් කළ යුතු වීම අනිවාර්ය අවශ්‍යතාවයක් වූ නමුත් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුමත වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතිය විකෘති කර ගැසට් කර ඇති බවත් 2018.03.06 දින ඉදිරිපත් කරන ලද සයිටම් ගැටලුව විසඳීමේ කැබිනට් පත‍්‍රිකාවේ ප‍්‍රශ්න සගත පිළිතුරු නොමැති බොහෝ ගැටලු සහිත තැනි රැසක් ඇති බවත් සඳහන් කරමින් වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මලේනය විසින් පසුගිය 18වනදා මාධ්‍ය වෙත නිවේදනක් නිකුත් කර තිබේ.

වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මලේනයේ කැඳවුම්කරු වෛද්‍ය මනුජ් සී. වීරසිංහ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පළ වේ.

Facebook
Twitter
LinkedIn