තෙවරප්පෙරුම බුලත්සිංහලෙන් යයි

තෙවරප්පෙරුම බුලත්සිංහලෙන් යයි

අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂයේ බුලත්සිංහල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

ඊට අදාළ  ලිපිය අද (21) පාලිත තෙවරප්පෙරුම මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දී ඇති බව පැවසේ.

Facebook
Twitter
LinkedIn