දිස්ත්‍රික් 10ක පළාත් පාලන නියෝජිතයින්ගේ නම් ගැසට් කරයි

දිස්ත්‍රික් 10ක පළාත් පාලන නියෝජිතයින්ගේ නම් ගැසට් කරයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව දිස්ත්‍රික්ක 10ක පළාත් පාලන ආයතන සභිකයින්ගේ නම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.

සෙසු දිස්ත්‍රික්ක 15හි පළාත් පාලන ආයතන සභික නම් ලැයිස්තුව ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ප්‍රකාශයට පත් කළ සභිකයින්ගේ නම් පහතින් දැක්වෙයි…

ගැසට් පත්‍රය

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්