විවෘත කර පැය කිහිපයකින් ගුවන් පාලම බිම – 04ක් මරුට

විවෘත කර පැය කිහිපයකින් ගුවන් පාලම බිම – 04ක් මරුට

අමෙරිකාවේ මියාමි නගරයේ ෆ්ලොරිඩා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ආසන්නයේ ගුවන් පාලමක් කඩා වැටී පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පාලම මගී පරිහරණය සඳහා විවෘත කර පැය කිහිපයකට පසු කඩා වැටී ඇති අතර එයට රථ වාහන 08ක් පමණ එම යටවී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ පාලම මත පුද්ගලයින් කොපමණ සංඛ්‍යාවක් සිටිද යන්න අනාවරණය වී නැත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්