පාර්ලිමේන්තුව කල්තැබීම විවාදය අද(19) සවස

පාර්ලිමේන්තුව කල්තැබීම විවාදය අද(19) සවස

පවත්නා දේශපාලන තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයක් අද පස්වරු 4.00 සිට පස්වරු 07.00 දක්වා පැවැත්වීමට නියමිතයි. ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම මත උදෑසන පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn