පාර්ලිමේන්තුව අද(19) ආරම්භ වෙයි

පාර්ලිමේන්තුව අද(19) ආරම්භ වෙයි

පළාත් පාලන මැතිවරණයෙන් පසු පලමු පාර්ලිමේන්තු සැසිවාරය අද(19) පැවැත්වේ. බැදුම්කර විවාදය පැවැත්වීමට නියමිතව තිබුනද පසුගිය කාලයේ පැවති දැඩි උණුසුම්කාරී තත්ත්වය හා පක්ෂ දෙකේ බලය පෙන්වීමේ සටන අද පාර්ලිමේන්තුවේ ඇති විය හැකි බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn