බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අපවත්වීමෙන් හිස් වූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කර ඇත.
ධම්මාලංකාර නාහිමියෝ කැලණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ඇති අතර ඉන්පසු ආචාර්ය සහ දර්ශනවේදී උපාධි සහ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබඳව ද උපාධි හිමිකර ගෙන සිටිති. ධම්මාලංකාර නාහිමියෝ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනෙහි පරිවෙනාධිපති ලෙසින් ද වසර අටකට ආසන්න කාලයක් සේවය කළේය.
19










