අර්ජුන්-කසුන් තවදුරටත් රිමාන්ඩ්

අර්ජුන්-කසුන් තවදුරටත් රිමාන්ඩ්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝෂයස් සහ එහි ප්‍රධාන විධායක නිළධාරීන් කසුන් පලිසේන යන අය මාර්තු 02 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්