තවත් ඩොලර් මිලියන 251ක ණය බරක් ජනතා කර මතට

තවත් ඩොලර් මිලියන 251ක ණය බරක් ජනතා කර මතට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට, ඇමරිකානු ඩොලර් මිලියන 251ක ණය ආධාරයක් ලබාදීමට අනුමැතිය ලබා දී තිබේ.

විවිධ ප්‍රතිසංස්කරණ හා වෙනස්කම් පිළිබද ගැටළු හේතුවෙන් එම ණය වාරිකය ගෙවීම ප්‍රමාද වී තිබුණද ඊයේ (07) රාත්‍රී ඊට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගිය වසරේදී එකඟවී තිබු අතර මෙම වාරිකයත් සමඟ දැනට අමෙරිකානු ඩොලර් මිලියන 760ක් මෙරටට ලබා දී ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn