බැඳුම්කර කොමිසමේ කාලය තව දිගුවෙයි

බැඳුම්කර කොමිසමේ කාලය තව දිගුවෙයි

හෙටින් අවසන් වීමට නියමිතව තිබූ බැඳුම්කර කොමිසමේ කාලය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව ගැසට් නිවේදනයක් මගින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා දිර්ඝ කර ඇත.

ජනාධිපති කොමිසමේ වාර්තාව සකස් කිරිම සඳහා කාලය අවශ්‍ය බවට කොමිසමෙන් කරන ලද දැනුම්දීමක් සැලකිල්ලට ගනිමින් එලෙස කාලය දිර්ඝ කර තිබේ.

Facebook
Twitter
LinkedIn