දුර්වල ටෙලිකොම් පාලනයට එරෙහිව ටෙලිකොම් වෘත්තීය සමිති විරෝධතා ක්‍රියාමාර්ගවලට අවතීර්ණය වීමට තීරණය කර තිබේ.
ඒ අනුව අද (06) පෙරවරුවේ සේවකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වූ බවත් එම සටනට ලංකා ටෙලිකොම් සේවක සංගමයේ සහාය ලබාදෙන බවඑම සංගමයේ ප්‍රධාන ලේකම් පී.එස්.බී. ජයසුන්දර මහතා පවසයි.
එහිදී පෙරවරුවේ අත්පත්‍රිකාවක් බෙදා හැරිය අතර දිවා කෑම පැයේදී සේවකයන් දැනුවත් කිරිමක් පවත්වා ඇත.
1











