රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා මත්කුඩු කිලෝ 1.669 ළඟ තබාගත් පාකිස්තාන් ජාතිකයෙකු ඇතුළු දෙදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
3
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable