හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රදේශයට පැය පහක් ඇතුළත මිලිමීටර් 125ක වර්ෂාවක් ලැබීමත් සමග නාය යෑමේ අවදානමට ලක් වූ කොස්ලන්ද කොටබක්ම ප්‍රදේශයේ පවුල් පහක පිරිසක් ඉවත් කර ආරක්ෂිත ස්ථානවලට යැවූ බව හල්දුම්මුල්ල ආපදා කළමනාකරණ නිලධාරී වසන්ත කුමාර මහතා පවසයි.
වර්ෂාවත් සමග නිවෙස්වල බිත්ති ඉරිතලා විශාල ගිලා බැසීම් දක්නට ඇති බවත් පැවසේ.
4










