රියද් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා නව නාවික හමුදාපතිවරයා ලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මෙම නව පත්වීම හෙට (26) සිට ක්‍රියාත්මක වන අතර මේ සමග රණසිංහ මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කරනු ලැබ සිටියි.
1
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable