ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස සයිටම් ආයතනයට මුල සිටම පක්ෂපාතිව කටයුතු කළ අයෙකු වන මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කිරීමට විරුද්ධව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපිට වෛද්‍ය සිසූහු විරෝධතාවයක නිරත වෙති.
සෞඛ්‍ය ආමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස පසුගියදා පත් කර තිබූ අතර ඔහු ඊයේ (02) එහි වැඩ බාරගත්තේය.



5










