අජිත් පෙරේරා කියන්නේ මහෞෂධ වේශයෙන් එන කේවට්ටයෙක් VIDEO

අජිත් පෙරේරා කියන්නේ මහෞෂධ වේශයෙන් එන කේවට්ටයෙක් VIDEO

තමන්, පැවති පාලනයේ ප්‍රබලයන්ගේ වංචා දූෂණවලට අදාළ නඩු පමා කරණ බවට අජිත් පී පෙරේරා මහතා විසින් මාධ්‍ය කැමරා ඉදිරියේ රංගණයක යෙදෙන බවත් අජිත් පී පෙරේරා යනු මහෞෂධ වේශයෙන් එන කේවට්ටයෙකු බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

කෙසේ නමුත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවති ආණ්ඩුවේ ප්‍රබල ලෙසම කතා බහට ලක්වූ වංචා දූෂණවලටය අදාළ නඩු කටයුතු පමා කිරිම සම්බන්ධ චෝදනාව එල්ලවන්නේ මීට බොහෝ කළකට පෙර සිටය. ඒ අතර ඔහු ඇවන්ගාඩ් අවි ගනුදෙනුවලට අදාළ චූදිතයෙකු වු නිශ්ෂංක සේනාධිපති මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් නැගුණු ‍චෝදනාවද ඉතා බරපතල ලෙස තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්