ජන බලය ගොඩනඟන හම්බනතොට දිස්ත්‍රික් මෙහෙයුම ඇරඹේ

ජන බලය ගොඩනඟන හම්බනතොට දිස්ත්‍රික් මෙහෙයුම ඇරඹේ

ජනතා විමුක්ති පෙරමුණ විසින් දිවයින පුරා සිදුකරණ “ජන බලය ගොඩනඟන – දිස්ත්‍රික් මෙහෙයුම” ලෙස නම් කර ඇති ජනතාව දැනුවත් කිරීමේ දිස්ත්‍රික් මෙහෙයුම් මාලාවේ තවත් එක් මෙහෙයුමක් ඊයේ (04) හම්බතොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබේ.

ඊයේ සිට ලබන 07වනදා තෙක් දින හතරක් පුරා පැවැත්වෙන එම වැඩසටහන් සඳහා ජවිපෙ නායක අනුර දිසානායක මහතා, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා, උතුරුමැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා සහභාගී වේ.

ඊයේ දින පැවති ජනහමු, විද්වත් හමු, ව්‍යාපාරික හමු ඇතුළු වැඩසටහන් පිළිබඳ විස්තර පහතින් පළ වේ.

Image may contain: 9 people, crowd and outdoorImage may contain: 1 personImage may contain: 1 person, outdoorImage may contain: 17 people, people sitting and outdoor

සීනිමෝදර ජනහමුව

Image may contain: 1 personImage may contain: 12 people, people sitting and outdoorImage may contain: 1 personImage may contain: 1 personImage may contain: 12 people, people sittingImage may contain: 6 people, people standing and indoor

අම්බලන්තොට ජනහමුව

Image may contain: 16 peopleImage may contain: 1 person, beard and textImage may contain: 1 person, standingImage may contain: 6 people, people sittingImage may contain: 6 people, people sitting

රන්න දන්අත්ත වළ ජනහමුව

Image may contain: 2 people, indoorImage may contain: 1 person, sitting, table and indoorImage may contain: 14 people, people sitting and outdoor

වලස්මුල්ල සමූපාකාර සේවකියින් සමග වර්තමාන දේශපාලන තත්වය පැහැදිලි කරමින්

Image may contain: 2 people, people on stage and outdoorImage may contain: 18 people, people sitting and outdoorImage may contain: 3 people, people on stage and outdoor

වීරකැටිය මුරුතවෙල ජනහමුව

Image may contain: 4 people, people smiling, people standing and childImage may contain: 5 people, people smiling, crowd and outdoorImage may contain: 1 personImage may contain: one or more people and people sittingImage may contain: 4 people, people on stage, people sitting and outdoorImage may contain: 2 people, crowd, tree and outdoorImage may contain: 7 people, crowd and outdoor

බිංකම ජනහමුව

Image may contain: 1 personImage may contain: 5 peopleImage may contain: one or more people, crowd and outdoorImage may contain: 2 people, crowd, night and outdoorImage may contain: 3 people, nightImage may contain: 1 person, standing, crowd and outdoorImage may contain: 1 person, crowd, night, sky and outdoor

රන්න දික්කුඹුර ජනහමුව

Image may contain: 4 people, people sitting and indoorImage may contain: 26 people, people sitting and indoorImage may contain: 2 peopleImage may contain: 10 peopleImage may contain: 17 people, people smiling, crowdImage may contain: 1 person, indoorImage may contain: 23 people, crowd and indoor

හම්බන්තොට විද්වත් හා ව්‍යාපාරික හමුව

Image may contain: 3 peopleImage may contain: 18 people, people sitting, crowd and outdoorImage may contain: 15 people, people smiling, people sitting and outdoorImage may contain: one or more people and outdoor

අම්බලන්තොට බරවකුඹුක ජනහමුව

Image may contain: 4 people, people standingImage may contain: 13 people, crowd and outdoorImage may contain: 3 people, people standingImage may contain: 17 people, outdoor

අම්බලන්තොට උහපිටගොඩ ජනහමුව

Image may contain: 1 person, sittingImage may contain: 5 people, people sitting, crowd and outdoorImage may contain: 7 people, people sitting and outdoorImage may contain: 1 person, smiling, sitting and outdoor

සූරියවැව විහාරගල සුහද හමුව

 

Facebook
Twitter
LinkedIn