මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය විසින් පවත්වන සත්‍යග්‍රහය මේ වනවිටත් නොනවත්වාම පවත්වාගෙන යාමට එම දෙමාපිය සංගමය කටයුතු කරමින් සිටියි.
එම සත්‍යග්‍රහය කිරීම සඳහා ඉදිකළ අට්ටාලය මහජනතාවට පීඩාවක් යැයි අධිකරණයට කරුණු දක්වමින් කොටුව පොලීසිය ඊයේ (29) පස්වරුවේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් නියෝගයක් ලබාගත්තද මේ වනවිටත් එම සත්‍යග්‍රය පැවැත්වෙමින් තිබේ.
එම ස්ථානයට දේශපාලන පක්ෂ නායකයින්ද එක් රැස්වී සිටිති.
3












