රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ පරීක්ෂණවල ප‍්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබන මස 27 වනදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් එල්.ඩී වැලිගම්පිටිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (29) නියෝග කර තිබේ.
ඒෙ එම සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.
එදිනට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානයක මහතා හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා මහතා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු ලෙසද නියෝග කර ඇත.
4










