වෛද්‍ය පීඨ ආචාර්යවරු අදත් SAITM රජයට ගන්නැයි විරෝධතාවයේ

වෛද්‍ය පීඨ ආචාර්යවරු අදත් SAITM රජයට ගන්නැයි විරෝධතාවයේ

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනයට එරෙහිව අදත් (29) වෛද්‍ය පීඨ අචාර්යවරු වැඩවර්ජනයක සහ විරෝධතාවයක නියැලුනහ.

ඒ අනුව අද දින රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරු වැඩවර්ජනයක නියැලුණු අතර රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ගේ සංගමය සංවිධානය කර තිබූ විරෝධතාවයක්ද අද පැවැත්විණි.

එමෙන්ම අද දින කොළඹ වෛද්‍ය පීඨයේ ආචාර්යවරු වැඩවර්ජනයක නියැලුණහ.

මුදලය වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය රජයට පවරාගත යුතු යැයි එම ආචාර්යවරු ආණ්ඩුවට බල කර සිටිති.

Image may contain: 7 people, crowd and outdoorImage may contain: 3 people, people smiling, crowd, tree and outdoorImage may contain: 6 people, people smiling, crowd and outdoorImage may contain: 3 people, people standing, crowd and outdoorImage may contain: 5 people, people smiling, crowd and outdoorImage may contain: 6 people, people standing and outdoorImage may contain: 2 people, people standing and outdoor

Facebook
Twitter
LinkedIn