වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමව්පියෝ විරෝධතාවයේ

වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමව්පියෝ විරෝධතාවයේ

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය වහාම අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් පැවති විරෝධතා පාගමනේ නිරත වූ සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගිය අවස්ථාවේ එම සිසුන්ට පහරදීමට සඑ එම සිසුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමව්පියන් අද කොළඹදී විරෝධතා පාගමණක් සංවිධානය කර තිබේ.

මේ වනවිට එම විරෝධතාවය ආරම්භ වී ඇත.

Image may contain: 12 people, people standing, crowd, tree, wedding and outdoorImage may contain: 6 people, crowd, tree and outdoorImage may contain: 13 people, crowd, tree and outdoorImage may contain: 11 people, crowd, tree and outdoorImage may contain: 13 people, people standing, crowd and outdoor

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්