SAITM අහෝසි කරනු – කුරුණෑගලදී විරෝධතාවයේ

SAITM අහෝසි කරනු – කුරුණෑගලදී විරෝධතාවයේ

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය වහාම අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් අද (27) කුරුණෑගලදී සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් විරෝධතා පාගමණක් සංවිධානය කර තිබිණි.

ඒ සඳහා ජාතික භික්ෂු පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් තිස්සව සුමනානනද් හිමයන්ගේ සහ සංවර්ධන නිලධාරී සේවා සංගමයේ කුරුණෑගල සභාපති රංජිත් රස්නායක, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කුරුණෑගල දිස්ත්‍රික් නියෝජිත සිසිර ලියනගේ, රජයේ වෛද්‍යනිලධාරීණ්ගේ සංගමයේ වෛද්‍ය වීරසේන, සමස්ත ලංකා සුවසේවා සංගයේ සෝමරත්න, ලංකා ගුරුසේවා මංගමයේ විමලසේ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, වෛද්‍ය සිසුන්ගේ දෙමව්පියන්, නීතීඥවරු, ගොවියන් ඇතුළු විශාල පිරිසක් ඒ සඳහා සහභාගී වී තිබේ.

Image may contain: 6 people, crowd and outdoorImage may contain: 7 people, crowd, hat, beard and outdoorImage may contain: 1 person, walking, standing, crowd and outdoorImage may contain: 6 people, people standing, crowd and outdoorImage may contain: 5 people, people standing and outdoor

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්