ඥානසාර හිමිට වරෙන්තු

ඥානසාර හිමිට වරෙන්තු

කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ   විභාග වන නඩු දෙකකට පෙනී නොසිටීම හේතුවෙන් බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොටුව ප්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න  මෙනවිය අද (15) වරෙන්තු නිතුත් කළාය.

Facebook
Twitter
LinkedIn