ඇමරිකාව සිවිල් වැසියන් ඝාතනය කළ බවට එක්සත් ජාතීන්ගෙන් චෝදනාවක්

ඇමරිකාව සිවිල් වැසියන් ඝාතනය කළ බවට එක්සත් ජාතීන්ගෙන් චෝදනාවක්

ඇමරිකානු හමුදා විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් සිරියාවේ රකා නගරයේ පමණක් සාමාන්‍ය වැසියන් සියගණනක් මියගොස් තිබෙන බවත් 160,000ක් පමණ අවතැන් වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

පසුගිය කාලය පුරා ඇවිලී ගිය සිරියානු අර්බුදය පිළිබද වාර්තාවක් ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුවක් විසින් මෙම තොරතුරු වාර්තා කර තිබේ.

 

Facebook
Twitter
LinkedIn