ගංවතුර හා නායයාම් වලින් මියගිය සංඛ්‍යාව 203 දක්වා වැඩිවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නවතම වාර්තා සඳහන් කරයි.
ආපදා හේතුවෙන් තුවාල ලැබූ ගණන 63ක් බවත් මේ වනවිට අතුරුදන්ව ඇති පිරිස 99ක් බවත් එහි දැක්වේ.
ගංවතුරෙන් සහ නායයෑම්වලින් හයලක්ෂ තිස්දහසකට (630,000) අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ද කියැවේ.
6










