මාතර රොටුඹ කන්දක් නාය යෑමට පටන්ගෙන ඇති නිසා එහි ජීවත් වූ පුවුල්ව පුද්ගලයින් ඉවත් කිරීමට කටයුතු කළ බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
මෙම කන්දේ නායයාමේ ලක්ෂණ මතුවීම මත එහි අනතුරු දායක ප්‍රදේශවල සිටි පිරිස් අද (30) පෙරවරුවේද ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර අද පස්වරුවේද තවත් පිරිසක් ඉවත් කර ඇති බව පැවසේ.
8










