ජවිපෙ “රතු තරුව” අදත් සහනසේවා කටයුතුවල නිරත වෙමින්

ජවිපෙ “රතු තරුව” අදත් සහනසේවා කටයුතුවල නිරත වෙමින්

ගංවතුර සහ නායයාම් හේතුවෙන් ඇතුවූ ආපදා තත්වය නිසා පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් ඒ මොහොතේ සිට ක්ෂණිකය ක්‍රියාත්මක වූ ජනතා විමුක්ති පෙරමුණේ “රතු තරුව” සහනසේවා බලකායේ සාමාජිකයෝ මේ වනවිටත් සහනසේවා කටයුතුනල නිරතව සිටිති.

ජවිපෙ නායකයින් ප්‍රමුඛ රතු තරුව සහන සේවා බලකායේ සාමාජිකයෝ අද දිනද එම බලකාය ගාල්ල, මාතර, රත්නපුර, හම්බන්තොට, කළුතර, ගම්පහ ආදී ප්‍රදේශවල ජනතවට වියලි ආහාර, පිසූ ආහාර ලබාදීම් සහ වෛද්‍ය සායන පැවැත්වීම් සිදු කළහ.

Image may contain: 5 people, people sitting and outdoorImage may contain: 7 people, people standing and outdoorImage may contain: 2 people, people standing, child and outdoorImage may contain: 8 people, people standing and outdoorImage may contain: 3 people, people standing and outdoorImage may contain: 4 people, people eating, people sitting and foodImage may contain: 2 people, people sitting and shoes

මාතර තිහගොඩ ප්‍රදේශය

Image may contain: one or more people, people standing and outdoorImage may contain: 2 peopleImage may contain: 2 people, people standingImage may contain: one or more people, tree, outdoor and natureImage may contain: 11 people, people standing and outdoorImage may contain: 5 people, outdoorImage may contain: 1 person, standing and outdoorImage may contain: 2 people, people standing and outdoorImage may contain: 1 person, standing and outdoorImage may contain: 1 personImage may contain: one or more people, people standing and outdoorImage may contain: one or more people and outdoorImage may contain: 2 people, people sitting and outdoorImage may contain: one or more people, tree, child, outdoor and natureImage may contain: 1 person, standing, outdoor and natureImage may contain: 1 person, outdoor

ගාල්ල හිනිදුම තවලම ප්‍රදේශය (තවලම පාසල හා ග්‍රාමිය රෝහලද නිවා ලිං රැසක්ද ඔවුන් විසින් ප්‍රථිසංස්කරණය, පවිත්‍ර කිරීම් කරන ලදි)

දකුණු කොරියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් ආධාරය මත ගාල්ල නෙළුව ප්‍රදේශයේ පැවති වෛද්‍ය සායනය

ගාල්ල ඇලිපිටිය

ගාල්ල හිනිදුම

Image may contain: 1 person, indoorImage may contain: 1 person, sitting and indoorImage may contain: 1 person, sitting, living room, table and indoorImage may contain: one or more people and indoor

නුවර සිට ස්වේච්චාවෙන් සහභාගී වෛද්‍යවරුන් විසින් පැවැත්වූ හිනිදුම රතු තරුව වෛද්‍ය සායනය

Image may contain: one or more people, people sitting and indoorImage may contain: 1 person, sitting and indoorImage may contain: 1 person, standingImage may contain: 1 person, sitting and indoor

රත්නපුර කලවාන වේවැල්කඳුර ප්‍රදේශයේ පැවති වෛද්‍ය සායනය

කළුතරදී පැවති වෛද්‍ය සායනය ඇතුළු වියලි ද්‍රව්‍ය බෙදාදීමේ අවස්ථා

Facebook
Twitter
LinkedIn