මහින්ද රාජපක්ෂත් රට යයි

මහින්ද රාජපක්ෂත් රට යයි

විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (31) පුද්ගලික සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ.

හෙතෙම දින 10කට ආසන්න කාලයක් ජපානයේ රැඳී සිටීමට නියමිතබවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn