ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් නම් කරනු ලැබ ඇති ඓතිහාසික ස්ථානයක් වන නැගෙනහිර ජෙරුසලමේ පැරණි නගරය ඊශ‍්‍රායලය විසින් විනාශ කරමින් සිටීමට එරෙහිව යුනෙස්කෝ සංවිධානය විසින් ගෙන එන ලද යෝජනාවේදී ශ‍්‍රී ලංකාව විසින් ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇති බවත් මෙය මෙතක් කාලයක් ශ‍්‍රී ලංකාව විසින් අනුගමනය කරන ලද නොබැඳි පිළිවෙතින් බැහැර වීමක් මෙන්ම අමු අමුවේම එක්සත් ජනපද – ඊශ‍්‍රායෙල් බලපෑමට නතුවීමක් ලෙස දකින බවත් ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ මෙම බියගුලු ස්ථාවරය දැඩිව හෙළා දකින බවත් මැදපෙරදිග ලෝක උරුම විනාශයට එරෙහි විදෙස් ස්ථාවරයකට ආණ්ඩුව පැමිණිය යුතුයි බවත් සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පළ වේ…
6











