සංචාරය නිමවා මෝදි පිටව යයි

සංචාරය නිමවා මෝදි පිටව යයි

අඑක්සත් ජාතින්ගේ 14 වන වෙසක් දින සැමරුම් උළෙලට සමගාමීව මෙරට සංචාරයක නිරතව සිටි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා අද (12) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ඉන්ද්‍රීය අග්‍රමාත්‍යවරයාගේ සංචාරය අතරතුර ඉන්දීය රජයේ පරිත්‍යාගයකට අනුව රුපියල් මිලියන 1200ක වියදමින් ඉදිකළ හැටන් දික්ඔය මූලික රෝහල ඉන්දීය අග්‍රමාත්‍යවරයා අතින් විවෘත කර ඇත.

Facebook
Twitter
LinkedIn