ඩැමෙස්කස් ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයේ ප්‍රබල පිපිරීමක්!

ඩැමෙස්කස් ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයේ ප්‍රබල පිපිරීමක්!

සිරියාවේ ඩමස්කස් ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයේ විශාල පිපිරිමක් සිදුව ඇති බවත් පිපිරීමෙන් අනතුරුව විශාල ගින්නක්ද හටගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ත්‍රස්තවාදී ප්‍රහාරයක් හෝ කිසියම් ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් මෙම පිපිරීම හටගන්නට ඇති බවට සැක කෙරන අතර සිරියාව තුළ පිහිටා ඇති ප්‍රධානම ජාත්‍යන්තර ගුවන්තොටුපල ඩමස්කස් ගුවන් තොටුපලට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් සිදු වූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

 

Facebook
Twitter
LinkedIn