ආසියා පැසිපික් කලාපයේ කියුබානු සහයෝගීතා සමුළුවට සහභාගීවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පිලිපීනයේ බලා පිටත්ව ගොස් තිබේ.
හෙට (08) සිට ලබන 10වනදා තෙක් එම සමුළුව පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත් වේ.
4
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable